Sinhala Kendara Horoscope Software Sri

A unique software to creating horoscopes in sinhala and sri lankan style. Used by professional astrologers to work more accurately and also save time. It is strongly recommended lakhandahana the host server lakhandahana be changed or the hosting provider should be requested to give a different separate ip address for this domain. Tharu Kirana is the first Sinhala Astrology Software in Sri Lanka. Being accurate & easy to use. Vargha Kendara, Yoga, Arudha Padha. Oumou Sangare Moussolou Rar. KENDARA software, free download SINHALA However this matching is a result of a mathematical calculation, there are online services and software which can do this matching.

A unique software to creating horoscopes in Sinhala and Sri Lankan Style. Used by 1200 + professional astrologers to work more accurately and also save time. Windows XP and Windows 7 / 8 / 10, Linux and Mac OS Support.

නක්ෂත්‍ර පොරොන්දම - නැකත් පොරොන්දම මගින් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අරමුණු, අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා යන කාරණාවන්ගේ ගැලපීම පිලිබදව පරීක්ෂා කරනු ලැබේ

ගණ පොරොන්දම - අප සැවොම දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ තුනට බෙදා දක්වනු ලබනු අතර පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව සහ පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම් පාදක කරගනිමින් කෙරෙන වර්ග කිරීමකි

Sri

මහේන්ද්‍ර පොරොන්දම - විවිධ කරුනු ගැන කියන සංයුක්ත පොරොන්දමක් වන අතර විවාහයෙන් ලබන දරුවන් නිසා යහපතක් අත්වේදැයි යන්න සහ ඔවුන් සෞඛ්‍ය සම්පන්න බව, බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් මෙමගින් විමසා බැලේ

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම -විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇතිවේද යන්න පිළිබදව විමසා බැලෙන අතර විවාහයෙන් පසුව එකිනෙකාගේ බැදීම, සුහදතාව සහ අවංක වීම පෙන්වයි

  • Heah horoscope scorpio 2015 20 taurus april aries mikro horoscope. Kendara free software! Sinhala astrology software, free download tharu kirana. Free download oec personal history form softgamesrrdpl. Images free download sinhala astrology software. Kendaraya horoscope android apps on google play.
  • Sinhala Astrology, Colombo, Sri Lanka. 5,859 likes 3 talking about this. ලක් හඳහන The Sinhala Astrology Software සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගෙනීමට.

යෝනි පොරොන්දම - ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න සහ ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබෙන අතර එසේම දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද සමාලෝචනය කරයි

රාශි පොරොන්දම - මෙමගින් දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම සිදු කරනු ලබන අතර බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පිළිබඳව සොයා බලයි

රාශාධිපති පොරොන්දම - මෙමගින් බාහිර සමාජය සමඟ සබඳතා ගැනද සලකා බැලෙන අතර දෙදෙනාගේ සිත් එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න පරීක්ෂා කරයි

වශ්‍ය පොරොන්දම - එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවෙන අතර මෙමගින් දෙදෙනා අතර ආකර්ෂණය දිගුකාලීනව පවතීද යන්න පරීක්ෂා කරනු ලබයි

Sinhala Kendara Horoscope Software Sri Lanka

රජ්ජු පොරොන්දම - විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම මෙමගින් පරීක්ෂා කෙරෙන අතර මෙම පොරොන්දමින් දෙදෙනාගේ සියලුම ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද, නැද්ද සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න විමසා බැලේ

වේධ පොරොන්දම -මෙම පොරොන්දම මගින් දෙදෙනා අතර ඇති සබදතාවයේ ශක්තිමත් බව පරීක්ෂා කරන අතර අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැනද විමසීමකට ලක් කරයි

වෘක්ෂ පොරොන්දම - මෙම පොරොන්දමෙන් කෙරෙන්නේ දෙදෙනාගේ කායික ශක්තිය මෙන්ම විශේෂයෙන් දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීමයි. දරුඵල ගැන කියැවෙන්නක් බැවින් මෙය නොගැලපේනම් ඒ් හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවද පැවසේ

ආයුෂ පොරොන්දම - මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ ආයුෂ පිලිබදව පරීක්ෂා කෙරෙන අතර මෙහි ප්‍රතිඵල ලෙස ලැබෙන ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති කෙනා වැඩිකල් ජීවත්වන බව ද අඩු ශේෂය ඇති කෙනා ඊට අඩු කාලයක් ජීවත් වන බව ද කියැවෙයි

පක්ෂි පොරොන්දම - උපන් කේන්දර වල නැකත් වලට අදාල පක්ෂීන් පක්ෂීන් ඔවුනොවුනට මිතුරු නම් ශුභද, සතුරු නම් අශුභ වන අතර මානසික මට්ටම මෙන්ම බෙදාහදා ගැනීම් පිළිබඳ තොරතුරු ලබා දේ

භූත පොරොන්දම - පඨවි (ඝණ), ආපෝ (ද්‍රව), තේජෝ (ශක්ති), වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව ස්ත්‍රී හා පුරුෂ ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක ගැලපීමක් මෙයින් පරීක්ෂා කෙරේ

ගෝත්‍ර පොරොන්දම - ගෝත්‍ර පොරොන්දම දෙදෙනා උපන් නැකත් සහ ජෝතිශයට අනුව පරම්පරාව මූලික කරගෙන සහ ජානමය කරුණු පදනම් කරගෙන කර ඇත්තක් වන අතර එකම ගෝත්‍රයන් හිමි දෙදෙනෙකු අතර විවාහය සුදුසු නොවෙනා බව ජෝතිෂයේ දක්වා ඇත.

Software

වර්ණ පොරොන්දම -මෙමගින් දෙදෙනාගේ පවුල් පසුබිම්වල ගැලපීම පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර ගනිමින් යම් ගැලපීම සිදු කරනු ලබයි

Sinhala Kendara Horoscope Software Sri Lanka

ලිංග පොරොන්දම - ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන කියැවෙන අතර මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී

නාඩි පොරොන්දම - මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදව මෙයින් සලකා බලයි.

දින පොරොන්දම - මෙම පොරොන්දම මගින් දෙදෙනා උපන් දිනයන් පදනම් කර ගනිමින් කරන කියන කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම පරීක්ෂා කෙරේ

Sri

ග්‍රහ පොරොන්දම - මෙය ප්‍රධානතඑම ගැලපීමක් වන අතර මෙමගින් ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම පිලිබදව පරීක්ෂාවට ලක් කර ඔවුනොවුන්ගේ සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේදැයි පරීක්ෂා කෙරේ.

The best selling Sinhala Astrology Software including Krishnamutri system in Sri-Lanka. Your best choice for buying a Sinhala Sri Lankan Produced Low Cost Software.
Astrology is a set of “belief systems”, which reveals relationship between astronomical and events in the human life. In the Asia ( India, Sri Lanka etc..).Astrology most often consists of a system of horoscopes that claim to predict aspects of an individual's personality or life history based on the positions of the sun, moon, and other planetary objects at the time of their birth. Special Sri Lankan culture also has attached importance to astronomical events from birth to trough out the life.
Lakhandahana is a Software Creating horoscopes in Sinhala, Sri Lanka Style.
Predicting the future events in Sinhala.
Teaching astrology with KP system in Sinhala.
Horoscope Matching in sinhala astrology, Sri Lankan system.
Software Creating horoscopes in Sinhala, Sri Lankan Style.
To make use of by Professional astrologers.
Sampradayika and Bhava Kendra Calculations.
>> New Astrology Marriage matching (PORONDAM) feature is includes.